Korpus: sin_wikipedia_2011_100K

Weitere Korpora

2.6.1 Distribution of Digit 1 in Sentences

Number of sentences containing a fixed number of occurrences of the specified character


Gnuplot diagram

# of occurrences # of sentences Sample sentence
0 87731 මානව සම්පත් කළමණාකරයේ ආචාර ධර්ම සේව්‍ය සේවක අතර පවතින යුතුයි හා වගකීම් වැනි සේව්‍ය සේවක සම්බන්ධයේ දී පැන නගින ආචාර ධර්ම, ගැටළු මානව සම්පත් කළමණාකරණයේ ආචාර ධර්ම වලට අයත් වේ.
1 8314 ජනගහනයෙන් හතරෙන් එකක් පමණ දිවි ගෙවන්නේ ජාතළුන්තර දෛනික අවම ආදායම වූ ඇමෙරිකන් ඩොලර් 1.25 කටත් වඩා අඩු ආදායම් ලඩමිනි.
2 2783 මූලික වශයෙන් සත 15ක නිෂ්චිත මිලක් ඇමෙරිකානු එක්සත් ජනපදය විසින්ද සිලින් 1ක් බ්‍රිතාන්‍ය විසින්ද පඩියක් සඳහා අයකරනු ලැබිණි.
3 764 අනතුරැව ගිල්බට් සහ එලිස් දූපත් කොළනි, 1916 සිට 1974 දක්වා ද බ්‍රිතාන්‍යය විසින් පාලනය කරන ලද්දේය.
4 268 ශ්‍රී ලාංකිකයෙකු වන ආනන්ද සමරකෝන් මහතා (1911–1962) දක්ශ රචකයෙකු මෙන්ම සංගීතඥයෙකුවේ.
5 91 තුන්වන නියෝජිත සභාව 1907-1917 දක්වා වර්ෂ පහක් පැවති අතර එහි 410ක් වු මුළු නියෝජිතයන් ගෙන් 310ක්ම අධිරාජ්‍යයට පක්ෂපාති වු රදලයන් විය.
6 31 12 වන සියවසින් පසු දිල්ලි සුල්තාන් රාජ්‍යය (1206 -1526) හා මෝගල් රාජධානියට (1526-1857) ඉන්දියාව පාලනය කාට දකුණු ආසියවේ ඉස්ලාම් දහම පැතිරවීමට කටයුතු කළ හත 18 වන සියවසේ මැද භාගය වන විට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විසින් මෝගල් අධිරාජ්‍යය බිද වැටෙන ලදී.
7 7 01. නිශ්ක්‍රාන්ත යමහල් 02. ආක්‍රාන්ත යමහල් ඒ අතරම යමහල්වල සක්‍රීය භාවය අනූවද ඒවා පහත ආකාරයට ඛණ්ඩනය කල හැකි ය. 1. සක්‍රීය යමහල් 11. නිදන යමහල් 111. මළ යමහල් යමහල්වල ක්‍රියාකාරීත්වය හේතුවෙන් විවිධ භූරූප නිර්මාණය වේ.
8 5 ජපන් මෙයිජි යුගය තුළ දැමූ අඩිතාලම ඔස්සේ "තයිසෝ" ((1912-1926) සහ "ෂෝවා" (1912-1989) යුගයන් වලින් ජපානය ඉදිරියට ගමන් කරද්දී 11 වන ලෝක සංග්‍රාමයට මුහුනදුන් ජපානය ලැබූ පරාජය තුලින්ම ජයග්‍රහනය සොයා ගොස් අද පෙර දිග ලෝකයේ දියුණු රටක් බවට පත් සිටියි.
9 3 උදාහරණ ලෙස 1880 මාතලේ දුම්රිය මාර්ගය, 1895 මුහුදුබඩ දුම්රිය මාර්ගය, 1905 උතුරු දුම්රිය මාර්ගය, 1914 මන්නාරම දුම්රිය මාර්ගය, 1919 කැළණිවැලි දුම්රිය මාර්ගය, 1926 පුත්තලම දුම්රිය මාර්ගය හා 1928 ත්‍රිකුණාමලය හා මඩකලපුව දුම්රිය මාර්ගය දැක්විය හැක.
10 1 රොබර්ට් කුවර් 91932), පර්සි කොන්ස්කි 91933- 1991), දොන් ඩිලිලෝ (1936), තෝමස් පිනචන් (1937), ඉෂ්මයෙල් රීඩ් (1938), කැති ඇකර් (1997-1997), පෝල් ඔස්ටර් (1947) නම් කල හැක.
11 2 වෙනත් ප්‍රධාන නම් වශයෙන් රූපා භවනි (1621-1721) අර්නිමල්, මහ්මුඩ් ගම් (1765-1855) රසුල් මීර්, පරමා නන්ද (1791-1804) මක්බුල් ෂා කරලවරි (1820-1976) සහ ෂාමාස් ෆකීර් වහාබ් ඛාර්, සොක් ක්රාල්, සමාද් මීර් සහ අහඩ් සාර්ගර් වැනි සුෆි කවින්ද ඇතුලත් වේ.
1350 msec needed at 2018-01-18 15:21